Tuesday, March 31, 2015

Latec TATA LP 1510/52 bus from SLTB Negombo depot

This photo was taken on October 23, 2014, in Negombo, Western LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Latec TATA LP 1510/52 bus (NB 51 / GE-0795) in the depot premises. Body built by Latec with Duple Metsec UK and aquired to the GBC fleet in 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 244 යටතේ ගම්පහ සහ මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment: