Monday, January 5, 2015

Modified Latec TATA 1510 bus from SLTB Badulla depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Badulla depot Latec TATA 1510 bus (BD 51 / GD-6554) at Katharagama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගමදී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් බදුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල වෙනස් වී ඇති අතර මුහුණතට වෙනස් මුහුණුවරක් ලැබී තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...