Monday, January 5, 2015

Latec TATA LP 1510/52 modified bus from SLTB Badulla depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, Latec TATA LP 1510/52 modified bus (BD 51 / GD-6554) at Katharagama. Body built by Latec with Duple Metsec UK. The bus acquired to the UBCo fleet in 2000. Rehabilitated and modified by depot workers in 2014 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගමදී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා 2000 වසරේ එවකට ඌව බස් සමාගම යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් බදුල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් 2014 වසරේ දී මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල වෙනස් වී ඇති අතර මුහුණතට වෙනස් මුහුණුවරක් ලබා දී තිබේ.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment