Friday, December 19, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 1510/52 bus (63-3927) at Alawwa. Acquired to the WBC fleet in 2000. Allocated for the services between Nelumdeniya and Alawwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ නෙළුන්දෙනිය හා අලව්ව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. Uthpla oya SLTB pelak depo wla bus wla sticker ehema alawanawane ewata salli denne depowenda?? ntnm driver condostthara ekathuwelada karanne??

    ReplyDelete
    Replies
    1. බස් එකේ වැඩ කරන අයගෙන් කෙරෙන වෙලාවල් තියෙනව. ඩිපෝවෙන් අලංකරණයට කියල වෙන් කරන වෙලාවල් තියෙනව. ආදායම් හොඳ ඩිපෝ තමා එහෙම කරන්නේ :)

      Delete
  2. Bus 2200 n me wenakota keeyak labila tiyanawada?

    ReplyDelete
    Replies
    1. දැන් බස් 1200+ ඇවිල්ල තියෙන්නේ.

      Delete