Monday, December 8, 2014

Ruby bodied Ashok Leyland Viking 193 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 03, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied Ashok Leyland Viking 193 bus (63-3034) at the Deraniyagala bus stand. Acquired to the SBC fleet in 1999. Rehabilitated in 2012 by the Deraniyagala depot workers to celebrate the President's induction. Allocated on a local route between Deraniyagala and Polgaswatta under the route number 616. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2012 වසරේ මෙලෙස දැරණියගල ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූප ලබාගන්නා අවසථාවේ මාර්ග අංක 616 යටතේ දැරණියගල හා පොල්ගස්වත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments: