Saturday, September 20, 2014

Wesco TATA LP 1313/55 bus from SLTB Puttalama depot

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Wesco TATA LP 1313/55 bus (62-6329) in the depot premises. The bus acquired to the fleet in 1997. Rehabilitated and modified in 2014 by the Ekala Lakdiwa worskop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LP 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1997 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර, ලංගම මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පසුකාලීනව රථයේ බඳ අබලන් වීම නිසා ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී බඳ අලුත්වැඩියා කර 2014 වසරේ නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හලාවත හා පුත්තලම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. denata ithuru wela tiyana ituru wessco tikath goda dagattanam goda thamai, lal walata wada minissu mewage yandath asai

    ReplyDelete
  2. mawa lankawa danata kiyak withara wada karanawada.mawaya athula wahala nama niyamai .ara kalu pata kushan radi nisa.

    ReplyDelete