Saturday, September 20, 2014

Lakdiwa Workshop rebodied Wesco TATA 1313 bus from SLTB Puttalama

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Puttalama depot Wesco TATA 1313 bus (62-6329) in the depot premises. This bus rehabilitated and modified by Ekala Lakdiwa worskop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පුත්තලම ඩිපෝවට අයත්වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. බඳ අබලන්ව පැවතී ඇති මෙම බස් රථය ඒකල පිහිටි, ලක්දිව වැඩපොළේ දී බඳ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ. 

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

  1. denata ithuru wela tiyana ituru wessco tikath goda dagattanam goda thamai, lal walata wada minissu mewage yandath asai

    ReplyDelete
  2. mawa lankawa danata kiyak withara wada karanawada.mawaya athula wahala nama niyamai .ara kalu pata kushan radi nisa.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...