Sunday, September 21, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Kappetipola depot

This photo was taken on September 06, 2014 in Welimada, Uva, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Ashok Leyland Viking 210 Tubro bus (KPP 103 / NB-8204) at the Welimada bus stand. Acquired to the SLTB fleet in 2014. Ready to leave for Colombo under route number 79. Photo by: Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ 2014 වසරේ අගෝස්තු මස ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 79 යටතේ වැලිමඩ හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

No comments:

Post a Comment