Wednesday, August 20, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot,Ruby bodied TATA LP 909/36 bus (MW 07 / 63-2402) at the Kegalle bus stand. The bus acquired to the fleet in 1999. Allocated for the services between Mawanella and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 909/36 බස් රථයක් කෑගල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 1999 වසරේ ධාවනයට එකවී ඇත. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998/1999 කාල සීමාවේ මෙම වර්ගයේ බස් රථ 850 ක් එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් කොට ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය කෑගල්ල හා මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment