Saturday, August 23, 2014

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on June 26, 2014 in Puttalam, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (NB-7320) at the Puttalam bus stand. The bus acquired to the fleet in 2013. Allocated for the services between Puttalam and Colombo via the Katunayake Express way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් පුත්තලම බස් නැවතුමේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, 2013 වසරේ ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පුත්තලම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. ma bus elawana dila thiyana depot wala hodata bus pawichi karapu daksha riyaduranta withrai.mokada leylend a/c aka waga namai dawanayath anik awata wada wanas na.mawaya thiyana aluth upanga ganath hoda danumak thiyana ona.

    ReplyDelete