Monday, August 11, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Ashok Leyland Viking 210 Turbo bus (HT 23 / NA-8899) at the Hatton bus stand. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for the services between Hatton and Colombo under the route number 18. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2011 වසරේ ඩිපෝව මගින් උපයා ගවීමේ පදනම මත මිලදී ගෙන ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර අර්ධ සුඛෝපබෝගී සේවා යටතේ ධාවනයට යොදවා තිබුණි.

5 comments:

  1. dan comments watenneth ne. Dana ewata reply enneth ne!!!!

    ReplyDelete
  2. kgs aktah laga dima turbo wagayak hamba wana thiyana.paint karala parata damama kohomada ela thama nada.

    ReplyDelete
  3. KGS unata me sare nam comment eka adalai. jayawewa

    ReplyDelete