Wednesday, August 13, 2014

Ruby bodied TATA 1510 Padaviprapthi bus from SLTB Avissawella

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella Depot TATA 1510 Ruby bodied bus (63-3961) at Katharagama. This bus rehabilitated (2013) by Avissawella depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණ සිටය. මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් අවිස්සාවේල්ල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

4 comments:

  1. me bus eka haduwe sewaka pirisa nam anith bus hadanne seaka pirisa neweida? Ewa hadanneth sewaka pirisa nam hama bus ekema pitipasse sewaka pirisa haduwa kiyala gahanna oni. Mewa wihilu!

    ReplyDelete
    Replies
    1. මේක විශේෂ ව්‍යාපෘතියක්. මේක හදන්න දායක වෙන්නේ හුදෙක් ඉංජිනේරු අංශයේ සේවක පිරිස නෙමෙයි. මලු ඩිපෝවම මේකට ස්වේච්චාවෙන් දායක වෙනවා. මේවා හදන්න වෙනම මුදල් වෙන් වෙනවා ප්‍රධාන කාර්යාලයෙන්. ටයර් 6ත් එහෙන්ම දෙනවා. මේකේ වටිනාකම තමයි කොහොමහරි දුවන්නේ නැති බස් එකක් පාරට එන එක.

      Delete
  2. Nahe Uthpala,
    Mokaka hari waradak nisa duwanna oni bus godak akalaye ain karanawa. Sathi dekakata kalin nittambuwe CTB office eke sunami bus wagayak mas karanawa dakka. Mara aparadayak. Ai mewa KGS wage depot ekakata denna bari keli walata ganna ethakota thawa keepayak goda danna puluwani wendesi karanawata wada.

    ReplyDelete
  3. ow eka aththa... avissawella depot eketh 63 leyland godak ain karala daala tiyanawa.. kegalleth 63 leyland me paara wendesiyata damma... mewa aparada??? Embilipitiya Deraniyagala, Mawanella Rambukkana witharai sabaragamuwen wadak karana depot tiyenne..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...