Sunday, August 10, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Kandy north depot

This photo was taken on July 22, 2014 in Kukuloya, Kandy, Central, LK, using a Samsung galaxy Ace 2.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Ruby bodied TATA LP 1510/42 bus (KN 102 / NA-3539) at Kukuloya. Acquired to the SLTB fleet in 2006. Allocated fro the services between Kukuloya and Kandy under the route number 620. Photo by: Nishantha Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් කුකුල්ඔය දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථය 2006 වසරේ වසරේ අග බාගයේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 620 යටතේ කුකුල්ඔය හා මනනුවර අතර ග්‍රාමීය මාර්ගයක ධාවනයට එක් කොට තිබී ඇත. ඡායාරූපය: නිශාන්ත ඒකනායක

No comments:

Post a Comment