Sunday, August 10, 2014

TATA 1510 C bus from SLTB Kandy North

This photo was taken on July 22, 2014 in Kukuloya, Kandy, Central, LK, using a Samsung galaxy Ace 2.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot TATA 1510 c Ruby bodied bus (KN 102 / NA-3539) at Kukuloya. (Pic by: Nishantha Ekanayake) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 c වර්ගයේ බස් රථයක් කුකුල්ඔය දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථ 2006 වසරේ වසරේ අග බාගයේ ශ්‍රී ලංගම හා එක්වී ඇත. මෙම බස් රථය මාර්ග අංක 620 යටතේ කුකුල්ඔය හා මනනුවර අතර ග්‍රාමීය මාර්ගයක ධාවනයට එක් කොට ඇත. (ඡායාරූපය: නිශාන්ත ඒකනායක)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...