Monday, August 11, 2014

Ashok Leyland Viking Turbo bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton Depot Ashok Leyland Turbo intercooler bus (HT 23 / NA-8899) at Hatton bus stand. Bus running under rout No.18 Colombo - Hatton. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. මෙම බස් රථය මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර (අර්ධ සුඛෝපබෝගී සේවා) ධාවනය වන්නකි. 2011 වසරේ අප්‍රේල් මස ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ලබාගෙන තිබේ.

5 comments:

  1. dan comments watenneth ne. Dana ewata reply enneth ne!!!!

    ReplyDelete
  2. kgs aktah laga dima turbo wagayak hamba wana thiyana.paint karala parata damama kohomada ela thama nada.

    ReplyDelete
  3. KGS unata me sare nam comment eka adalai. jayawewa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...