Thursday, May 1, 2014

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Alawwa depot

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot Ruby bodied TATA LP 1510/36 bus (AW 128 / GE-4854) at Alawwa. Rehabilitated in 2013 by the Alawwa depot workers to celebrate the President's induction. Allocated on a local route between Nelundeniya and Alawwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1510/36 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ සකසා ඇති මෙම බස් රථය 2000 වසරේදී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් අලව්ව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ නෙළුන්දෙනිය බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

1 comment:

  1. alawwa depot ekanam dn ganda deyak na, kala tiyenne

    ReplyDelete