Monday, May 19, 2014

MCW Metro double decker bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, MCW (Metro Cammell Weymann) Metro double decker bus (PL 130 / NA- 0773) in the depot premises. Built by Metro Cammell Weymann in 1988. Provided to the SLTB as a Tsunami aid by the British Government in 2005. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පොළොන්නරුව ඩිපෝවට අයත් MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1988 වසරේ බ්‍රිතාන්‍ය Metro Cammell Weymann සමාගම මගින් නිමවා ඇති මෙම බස් රථය 2005 වසරේ ශ්‍රී ලංගමට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ලබාදෙන සුනාමි ආධාරයක් වශයෙනි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 14 ක් ලැබී ඇති අතර වෙනත් වර්ග වලින් බස් රථ 2ක් ලැබී ඇත. මුලින් මහරගම ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මෙලෙස පොලොන්නරුව ඩිපෝවට ලබා දී ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය නව නගරය හා කදුරුවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2013 in Polonnaruwa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments: