Tuesday, April 15, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Maharagama depot

This photo was taken on April 09, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Latec TATA LP 1510/52 bus (MH 29 / 63-4411) at the Colombo central bus stand. Allocated for the services under the route number 138 between Maharagama and Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කොට මෙම බස් රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 138 යටතේ මහරගම හා පිටකොටුව අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment