Friday, April 4, 2014

ISUZU U-LV324K bus from SLTB Gampaha depot

This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, ISUZU U-LV324K bus (GM 04 / NA-1727) at the Colombo central bus stand.  Acquired to the SLTB fleet in 2005 as a Tsunmai aid from the Government of Japan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු U-LV324K වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී.  2005 වසරේ ශ්‍රී ලං.ග.ම. රථ ඇණියට එක්වී ඇති බස් රථය, මෙරටට ලැබී ඇත්තේ ජපන් රජයෙන් ලැබෙන සුනාමි ආධාරයක් වශයෙනි. 1993 වසරේ නිෂ්පාදිත මෙම බස් රථය ජපානයේ ටෝකියෝ නගරයේ පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් භාවිත කර ඇත. මෙම බස් රථ අදටත් ගමන් ගන්නා මගීන්ට මෙන්ම රියදුරුටද බොහොමත් සුවපහසුය. මෙම බස් රථයේ වායුසමන පද්ධතියද අලුත්වැඩියාකොට සුඛෝපභෝගී ධාවනයට ඒක කිරීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරුතුමන් ලංගම බස් අඩවියට පැවසිය.

This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ගම්පහ ඩිපෝ ඉංජිනේරු අංශයේ කේ. සමන්ත ප්‍රනාන්දු මහතා, රථයේ වත්මන් රියදුරු.
This photo was taken on April 03, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. NA-1725 thibbe KE bn eka KE47 dn nm naa ekath me model 1ma thmai dukaii affah mathk weddi isssra oya bus 1k set wenkm mn kochcara pare katta kaala thyenwda??

    ReplyDelete
    Replies
    1. KE walin ayin karapu me jaathiye bus ekak KGS eke hadanawa. Wesco ISUZU MT 111 ekaka engine eka thiyala. dan wada iwara wenna lagayi! :)

      Delete
  2. eya hadala KE tA DEIDOOOO?? na neh ???

    ReplyDelete
    Replies
    1. hapo naha! e bus eka KE eken Auction eketa Nittamuwe daala thibune. KGS eken hadala ganna aran gihilla thiyenne. :)

      Delete
  3. wesco ISUZU eng... 1n mewa duwnna pluwanda?????

    ReplyDelete
    Replies
    1. puluwan. Hino ekatath LAL engine eka thiyala duwanne :)

      Delete
  4. KGS nam waddo thamai,

    ReplyDelete