Wednesday, April 2, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Avissawella depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Latec TATA LP 1510/52 bus (AV 02 / GG-4013) at Katharagama. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. රථයේ බඳ, ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 2001 වසරේ ශ්‍රී ලංකාවේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ, ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිම කරන ලද අවසාන බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබියෙදී මෙලෙස පුනරුත්ථාපනය කර ධාවනයට එක් කර ඇත්තේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙනි. අලුත්වැඩියාවේ දී රථයේ පැති වීදුරු සඳහා යොදාගෙන ඇත්තේ, ධාවනයෙන් ඉවත් කරන ලද ග්‍රේට්වෝල් බස් රථයක පැති බව නිරීක්ෂණය වේ.

2 comments:

  1. Nice...! Aithikarayada eha paththe inne :) ?

    ReplyDelete
    Replies
    1. mewata ithin ayithi kaarayo naha! eyatath podi ayithiyak thiyenawa mewaye! :D

      Delete