Saturday, April 5, 2014

SRILANGAMA bodied TATA LP 1210/36 bus from SLTB Alawwa depot

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, SRILANGAMA bodied TATA LP 1210/36 bus (30ශ්‍රී7726) in the depot premises. Allocated on a local route between Ihala Kalugala and Alawwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) අලව්ව ඩිපෝවට අයත්, ශ්‍රීලංගම බඳ සැකසු ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1984 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ සුළු වෙනස්කම් සිදුව තිබුණද මුල් පෙනුම තවමත් බොහෝ සෙයින් සුරැකී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඉහල කළුගල, කරපනේ හා අලව්ව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. meke break naa...deparak happuna...ape pare duwanne meka...dawasak awoth,,aye dawas 2k naaa

    ReplyDelete
  2. Meka wenuwata aluthin 1k denna plz

    ReplyDelete