Tuesday, December 10, 2013

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 144 / 62-8057) in the depot premises. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1998 වසරේ වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝවන් මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තවමත් තනිදොරක් සහිතව ධාවනය වන බව නිරීක්ෂණය වේ.
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on June 22, 2013 in Kaduruwela, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. sha maxxa bus 1 mn hithnne meka mul kaale 48 rout gya wenna onee!! KD lgeth thynwa me wgema thni dora isuzu A/C 1k ekath me wgemaii

    ReplyDelete
    Replies
    1. mamath aasama bus wargayak meka! aapu kaale nam raja wadakarayo thamayi! :)

      Delete
  2. issraha shell 1 hariye kalu krla nisa tikk withra chora welaa naththn nm niymai

    ReplyDelete
    Replies
    1. ow! issaraha normal widihatama thibbanam niyamayi. :)

      Delete
  3. me bus wala tiyana sapa ashok layland wala thama na, seat wala hndata ida tiyanawa, mata mathaka hatiyata 3x2 seats tibbe, A/C kadunahama lankawa hathara watetama semi duwa, KGS walath bus keepayak thama tiyanawa

    mama asama bus jathiya, Maharagama Kurunegala duwa ekak ekath dn Leyland ekakata replace karala,

    ReplyDelete
    Replies
    1. mamath aasama bus ekak meka! mewata gahanna aluth bus walata hithannawath baha! MH 07 thama duwanawa wena rout ekaka. mama dakka depot ekata giya welaawe. :)

      Delete