Monday, December 9, 2013

Ashok Leyland Lynx 3600 bus from SLTB Bibila depot

This photo was taken on November 28, 2013, in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bibila depot, Ashok Leyland Lynx 3600 bus (NB-5466) at the Badulla bus stand. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2013 while it was allocated for the services between badulla and Bibila under route number 351.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බිබිල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx 3600 වර්ගයට අයත් බස් රථයක් බදුල්ල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 351 ඔස්සේ බදුල්ල සිට බිබිල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

2 comments:

  1. මේක ලගදි දුන්න බස් එකක්.කලින් දුවපු බස් එකත් මේ වගේම එකක්.එත් ඒක ගොඩක් පරණ නිසා වෙන්න ඇති මේක දාන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. meka 2013 March wage aapu ekak. kalin giya eka mokadda?

      Delete