Wednesday, December 25, 2013

Ruby bodied TATA LP 1510/52 modified bus from SLTB Divulapitiya depot

This photo was taken on December 24, 2013  in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board  (SLTB) Divulapitiya depot, Ruby bodied TATA LP 1510/52 modified bus (DP 88 / 63-4740) at Divulapitiya. Rehabilitated and modified by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ  බස් රථයක් දිවුලපිටිය බස් නැවතුම අසල දී. බඳ රුබී සමාගම මගින් ඉන්දියාවේ දී නිපදවා ඇති අතර 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකතු වී ඇත. ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දිවුලපිටිය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 24, 2013  in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 24, 2013  in Divulapitiya, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. DP lta tsunami bus 1k wth hamaba une naa neee???

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් DP වල සුනාමි බස් නැහැ! ඔවුන් මේ කොටස් සපයන්නේ නිට්ටඹුවෙන් කියලයි ආරංචි! :)

      Delete