Wednesday, October 30, 2013

Wesco ISUZU MT111 L bus from SLTB Negombo depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco ISUZU MT 111 L bus (NB 84 / 62-4251) at the central bus stand, Pettah. Allocated for the services on the route no. 240 between Negombo and Colombo. Rehabilitated in 2012 by the Negombo depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ඉසුසු MT111 වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී. 1996 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති රථය, ජපානයෙන් ආනයනය කල ISUZU MT 111 L තට්ටුවක් මත වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී නිමවා ඇත. මීගමුව ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ දෙසැම්බර් මස පුනරුත්ථාපනය කර ධාවනයට එකතු කර ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්.

31/12/2012 at Kataragama -- 2012 වසරේ දෙසැම්බර් මස 31 වන දින කතරගම දී.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.

3 comments:

  1. Me bus wala spare parts aduwak thiyanawada ?
    Mn dakala thiyanawa mewaye windscreen ehema bindunama wena bus wala ewa galawala set karala thiyanawa......!

    ReplyDelete
    Replies
    1. බොඩි අමතර කොටස් නම් අලුතෙන් නිපදවීමක් වෙන්නේ නැහැ. මොකද දැන් මේවා හදන්නේ නැති නිසා. ඒත් තිබුණු බස් වල කොටස් තවම තියෙනව. මෙහි ප්‍රධාන වීදුරුවත් ටිකක් මිලෙන් අධිකයි. ඉතින් ඩිපෝවෙන් සපයා ගන්න බැරි උනොත් අරන්නේ වෙන එකක් මාරු කරන එක තමයි. ආදායම් තියෙන ඩිපෝ නම් මිලදීගෙන දානවා
      එන්ජින් අමතරකොටස් නම් තිබෙනවා. ISUZU නිසා ටිකක් මිලෙන් වැඩී. :)

      Delete
  2. issara me bus a/c duwala tiyennne, passe semi luxury duwwa, me bus wala tibba sapa thama lanka ashok layland wala na, seat wala unat hira wenne nathiwa hodata sapata saneepeta gihaki, mulinma tibbe 3x2 seats, clmbo central bustand eken lankawe hama patthatama yanda me jathiye semi dala tibba, thamath depo walin me bus repair karagena duwana eka agaya kala uthui

    ReplyDelete