This photo was taken on October 30, 2013 in SLTB Head office premises, Narahenpita, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Thursday, October 31, 2013
Mobile Engineering Service vehicle from SLTB Head office
Subscribe to:
Post Comments (Atom)
ඕන්න කුළුදුලේම මේ පැත්තට ගෑටුවා...ආපු පළවෙනි දවසෙම බොලාගෙන බස් පින්තූරයක් කොල්ල කාලා මගේ පෝස්ට් එකකට දැම්මා අවසර ගන්න වෙලාවක් නැති හින්දා...මේ බොගේ ලින්කුවක් එතන දැම්මා...අවුලක් නෑ නේද සුදෝ...ලස්සන බොගක් දැන් කට්ටිය පෝලිමේ එයි මේක බලලා යන්න....මම පාර කියලා තියෙන්නෙ... ජය !
ReplyDeleteඅපෝ කිසි අහිතක් නැත මචෝ!.. ස්තූති වේවා! :D
Deleteඔන්න පෝළිමේ මාත් ආවා.....කිවුවත් වගේ බස් වල පතරංග ජාතකේම මෙතන තියනවා නෙව... :)
ReplyDeleteපැමිණියාට ස්තූතියි ඔබට! :D
Deleteදැන් අර ජනතාසන්තකේ නැද්ද බන් ? ලංගම විතරද ආයෙ තියෙන්නෙ ? අනේ ඕක හදලා අරන් අර ප්‍රයිවට් බස් කාරයන්ට කෙලෝපල්ලකො බන්..ඒ වගේ තුප්පහි සේවාවක්...නෙද්දකින්..
ReplyDeleteසිරා ගොයියා දුන්නු ඔත්තුවකට ආවෙ..
අපෝ පුද්ගලික බස් ගැන නම් කතා කරලා වැඩක් නැහැ! ජනතා සන්තක කියල දැන් කියන්නේ නැහැ! දැන් ශ්‍රී ලංගම :D
Deletemeka amuthuma bhandayak ne werahara bodykda? koi kaale apuu 1kda mona depot wlatda thibbe???
ReplyDelete