Sunday, October 20, 2013

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kappetipola depot

This photo was taken on October 20, 2012 in Ohiya, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot,  Ruby bodied TATA LP 909/36 (KPP 74 / 63-0821) at Ohiya. Photo by Niroshan Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ RUBY සමාගම මගිනි. රථයේ පැති වීදුරු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කර ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගන්න අවස්ථාවේ වැලිමඩ සිට බොරලන්ද හරහා ඔහිය දක්වා ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නිරෝෂන් ඒකනායක.

6 comments:

  1. dimo badudala hadala neda?

    ReplyDelete
  2. මේ බස් එක තියෙන්නේ හොර්ටන් තැන්නේ. හොර්ටන්තැන්නට තියෙන එකම පොදු මගි ප්‍රවහාන සේවය මේ බස් එක. වැලිමඩ සිට බොරලන්ද හරහා ඔහිය දක්වා හැමදාම ගමන්ගන්නවා. සති අන්තය හා නිවාඩු දිනවල බස් එකට ප්‍රමානවත් පිරිසක් හිටියොත් හොර්ටන්තැන්නට යන්න පුලුවන්. කන්ඩායම් වශයෙන් දුම්රියෙන් හොර්ටන්තැන්නට යන අයට පුපිරි වාසියක් මේක. ඔහිය ස්ටේශමේ ඉදන් හොර්ටන්තැන්නට යන්න කලින්ම බස්එක වෙන් කරගන්න කැප්පෙටිපොල ඩිපෝව අමතන්න. අයකිරිම අනුමත බස්ගාස්තු පමණි.

    ReplyDelete
    Replies
    1. තොරතුරට ස්තූතියි! :)

      Delete
  3. කැප්පෙටිපොළ එදත් රජ වැඩකාරයො හිටියා. අදත් ඉන්නවා.

    ReplyDelete