Saturday, October 19, 2013

MCW Metro Bus from SLTB Yatinuwara Depot

This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara Depot MCW (Metro Cammell Weymann) metro double decker bus (NA- 0768) in the depot premises. Provided under British aid in 2005 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) යටිනුවර ඩිපෝවට අයත් MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ  දී. මෙම බස් එංගලන්ත ආධාර ලෙස 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු බස් රථ වේ. වර්තමානයේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනය වේ.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on August 29, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

1 comment:

  1. මේ බස් එක මෙහි දැකීම විශාල සතුටක්. ඉස්සර අපි හරිම ආසාවෙන් තමයි මේ බස් එකේ උඩ තට්ටුවේ යන්නේ. අද දැක්කත් ගමනක් නැතත් ගොඩවෙන්න හිතෙන තරම් සුන්දර බස් රථයක්. අපේ බස් එක ගැන මෙවැනි අලංකාර, වටිනා පෝස්ට් එකක් පළකිරීම ගැන බොහොම ස්තුතියි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...