Thursday, October 17, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Kaluvanchikudy sub depot

This photo was taken on December 31, 201 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluvanchikudy sub depot, Ruby bodied TATA LP 1510/52 bus (KWK 01 / 63-4061) playing to Kataragama on the Buttala - Kataragama road. Rehabilitated by the depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවංචිකුඩි උප ඩිපෝවට අයත්, ටාටා LP 1510/52 රුබී බඳ සහිත බස් රථයක්, කතරගම බලා ධාවනය වන අවස්ථාවක බුත්තල කතරගම මාර්ගයේ දී. 2000 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව අබලන්ව තිබී ඇති අතර, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) උප ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This bus playing between Kalmunai and Batticaloa in 2013 -- 2013 වසරේ මෙම බස් රථය, කල්මුණේ හා මඩකලපුව අතර ධාවනය වෙමින්. ඡායාරූපය: සදුෂි උමංගා
This photo was taken in 2013 in Batticaloa, Eastern, LK.
Click for the full size picture.

2 comments:

  1. ටාටා වලින් ආව හොඳම බස් එක තමා මේ මේවාට පස්සෙ ගෙන්නපු බස් එච්චර ලංකාවට අල්ලලා ගියෙ නෑ.ඒත් එක්ක ගෙනාව LAL ටිකනම් මරේ මරු.තාම හොරව්පතාන පොලොන්නරු මට්ටක්කුලි යටි නුවර ඩිපෝවලින් දුර දුවවනවා.ඒත් ටාටා ඉඳලා හිටලා තමා දකින්නෙ දුර බස් එකක්.මුතූර්,වස්ගමුව -කොළඔ..(මුතූර් සහ උඩුදුම්බර ඩිපෝ) බස් විතරයි දකින්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්! හැබැයි මීගමුව කොළඹ වගේ නම් දුවනවා! ලටෙක් බස් එකක් දුවනවා කුලියාපිටිය කොළඹ. ඔය NA කාණ්ඩයෙන් ආපු ටාටා වලට වඩා පරණ ටාටා ටික ගොඩක් හොඳයි! :)

      Delete