Thursday, October 17, 2013

TATA 1510 Ruby bodied Bus from SLTB Kaluvanchikudy Depot


Sri Lanka Transport Board (SLTB) Kaluvanchikudy depot TATA 1510 bus (KWK 01 / 63-4061) playing between Kalmunai and Batticaloa (Pic by: Sadushi Umanga)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කලවංචිකුඩි ඩිපෝවට අයත් ටාටා 1510 බස් රථයක්, කල්මුණේ හා මඩකලපුව අතර ධාවනය වෙමින් (ඡායාරූපය: සදුෂි උමංගා)

2 comments:

  1. ටාටා වලින් ආව හොඳම බස් එක තමා මේ මේවාට පස්සෙ ගෙන්නපු බස් එච්චර ලංකාවට අල්ලලා ගියෙ නෑ.ඒත් එක්ක ගෙනාව LAL ටිකනම් මරේ මරු.තාම හොරව්පතාන පොලොන්නරු මට්ටක්කුලි යටි නුවර ඩිපෝවලින් දුර දුවවනවා.ඒත් ටාටා ඉඳලා හිටලා තමා දකින්නෙ දුර බස් එකක්.මුතූර්,වස්ගමුව -කොළඔ..(මුතූර් සහ උඩුදුම්බර ඩිපෝ) බස් විතරයි දකින්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්! හැබැයි මීගමුව කොළඹ වගේ නම් දුවනවා! ලටෙක් බස් එකක් දුවනවා කුලියාපිටිය කොළඹ. ඔය NA කාණ්ඩයෙන් ආපු ටාටා වලට වඩා පරණ ටාටා ටික ගොඩක් හොඳයි! :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...