Saturday, October 19, 2013

CTB bodied TATA LP 1210/36 bus from SLTB Ratnapura DTS

This photo was taken on September 13, 2013 in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratnapura depot driver training school, CTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී5850) bus parked in-front of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා LP 1210/36 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයක් ඩිපෝව ඉදිරිපිට දී. මෙහි බඳ ලංගම විසින් මෙරටදී නිමවා ඇත. මුහුණත පෙනුම පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

No comments:

Post a Comment