Monday, October 28, 2013

Newly started Katunayake - Colombo Luxury bus service Via Katunayake Expressway (E03)

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand depot (CBS) Ashok Leyland Viking AC luxury bus at the Central Bus Stand.  Ready to leave for Katunayaka via newly opened Katunayake Express Way (E03). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC සුඛෝපබෝහී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය, අලුතින් විවෘත්ත කරන ලද කොළඹ කටුනායක අධිවේගී මාර්ගය [E 03] ඔස්සේ කටුනායක බලා ධාවනය වීමට සූදානමින්.

ම. බ. ක. පරිශ්‍රයෙන් හා කටුනායකින් හා මීගමුවෙන් විනාඩි 20 න් 20 ට බස් රථය බැගින් පිටත් කරවීමට ලංගමය සූදානමින් සිටී. මගී ඉල්ලුම පරිදි ඉදිරියේදී බස් රථ යොදවන බව ශ්‍රී ලංගම වැඩිදුරටත් සඳහන් කරයි.

Another 2 buses awaiting to leave for Negombo and Katunayake via the Express way -- මීගමුව හා කටුනායක බලා ධාවනය වීමට සූදානමින් තිබෙන තවත් බස් රථ දෙකක්.
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

බස් සේවය ආරම්භ කරමින් ගරු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා විසින් ධාවනය කරවන පළමු බස් රථය මධ්‍යම බස් නැවතුමෙන් පිටත් වීම.
This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

අධිවේගී ධාවනයේ 
This photo was taken on October 28, 2013 in Negombo, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

කටුනායකට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රවාහන ඇමතිතුමා 
This photo was taken on October 28, 2013 in Katunayake International Airport, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Katunayake Luxury bus stand -- කටුනායක සුඛෝපබෝගී බස් නැවතුම්පොළ
This photo was taken on October 28, 2013 in Katunayake International Airport, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

16 comments:

  1. STHUTHIYI UTHPALA OBAGE MAHASIYATA

    ReplyDelete
  2. දැන් කරදරයක් නැතිව එයාපෝට් යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම! මම මේකේ ගිය 9.00 ට CBS එකෙන් ගියේ. 9.25 වෙනකොට කටුනායක! මට පුදුම හිතුන! :D

      Delete
  3. සි.බි.එස් එකෙන් බස් ඇද්දොත් ලොස්ට්.මොකද හුගක් බස් මගීන් එකතු කරගන්නෙ කොටුව දුම්රියපල අසලින්..ඒනිසා මේගැන 2පාරක් හිතන්න වේවි.අනෙක් කාරනය කටුනායක ඒසි බස් පර්යන්තයෙන් මේ බස් වලට තියෙන අභියෝගය මොකද දැනටත් ඒසි එකක් විනාඩි30න් කොළඹ ඒමත් ගුවන්තොට ආසන්නයේම පිහිටීමත්..
    අනෙක් කරුන කොළඹ-කටුනායක මාර්ගය ප්‍රධාන මාර්ගයෙන් ඈත්ව තිබීම නිසා මගින් ලබාගැනීම සිදුකිරිම ස්ථාන අන්ත 2කකට පමණක් සීමාවීම.

    ReplyDelete
    Replies
    1. රැවුලයි කැඳයි සේරම බේරගන්න බෑ. ප්‍රයිවට් කාරයින්ගේ හුණ්ඩු බස් වලට වඩා පහසුකමක් මේවායින් සැලසෙනවා.

      Delete
    2. මේ සේවාවට නිසි ප්‍රසිද්දියක් ලැබුනොත් ජනතාව මේ වෙත ඇදීම නවත්වන්න බැහැ :)

      Delete
  4. MAMA AWURUDU 11K MABOLE HANDIYEN CAK WALA WADATA GIYA. COMPANY TRANSPORT MISS UNOTH SORRY.COM THAMAYI R/NO.187 PRIVATE BUS NORMAL EKEN GIYOTH KATUNAYAKATA PAYAK WITHARA GANNAWA AIRPORT EKATA YANNE NAHA. A/C BUS VINADI 40K WITHARA GANNAWA WATTALIN PASSE HITAGENA YANNE HAMA THANAMA NAWATHANAWA A/C ATHTHETHNAHA COLOMBO GASTHUWAMA AYA KARANAWA. NAMUTH CTB HARIYATA WADA KALANAM EHEMA PRASSNAYAK NAHA CTB WADAKARE KALATHURAKIN EKATH NATHITHARAM. PALIYAGODIN EHATA AIRPORT ENA CROWD EKAK NAHA HITIYATH PEAK HOURS WALA WITHARAYI CTB EKA THAWA TIKAK MAHANSIWELA BUS TIKAK NORMAL ROUTE EKETH DUWANAWA NAM HONDAYI BUS GAMUNUGE KATATA BAYE CTB EKA GODADANNA BAHA. ADU THARAME JA-ELA, NEGOMBO, WALISARA, KALANIYA SAHA CBS WAGE DEPOT WALIN DAWASATA BUS DEKAKA GANE DIWUWANAM ADU THARAME PEAK EKATA WATH NIYAMAYI.

    ReplyDelete
    Replies
    1. මුල් කාලේ දුවපු ලංගම බස්, ප්‍රයිවට් බස් කාරයෝ ස්ට්‍රයික් කරලා නතර කරවල. :'(

      Delete
    2. ලංගම දියුණු ෙව්වා! උත්පල ඔබට මාෙග් ස්තුතිය.

      Delete
  5. Dan Airport - Colombo duwana eka paththakata yanna paya 1 1/2 withara ganna, aurudukkata sarayakwak hodanne nathi, Gini thibbath gini ganne nathi jara curtain thiyana, A/C Wenuwata blower dagena yana private A/C huchakku walata kelawenawa

    ReplyDelete
    Replies
    1. Apoo! liku deyak! dan Prayiwet kaarayo dangalanawa me service ekatath ringanna! minissu yanna narakayi!

      Delete
  6. mewa e3 ekatama aluthen gennapuwada nathnam e1 eke duwana ewamada

    ReplyDelete
    Replies
    1. mewa E01 eke duwapuwa. eth dan E 03 ta aluthen us awilla thiyenne.

      Delete
  7. dannam service eka anthimai.samahara dawas wala hawasata paya ganan balan inna one bus ekak enakan.. airport bus godakma adui. ethana inna officersla wada karana widiyath hari na. ohoma nam ලංගම goda danna amaru wei

    ReplyDelete