Monday, August 26, 2013

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Puttalam depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking Colombo Rider bus (PT 97 / 63-4566) at Kataragama.  Rehabilitated and modofied (in 2012) by the Puttalam depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෑත කාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2012 වසරේ දෙසැම්බර් මස, පුත්තලම ඩිපෝ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. meka 2001 wenna banee mokoo 2000 year anthima weddi GA kande bus awe ee nisa meka 2000 wiya uthui mage adahasa

    ReplyDelete
  2. godak hodai...lassanata rapair karala tiyanawa....mul penuma wenas unath..

    ReplyDelete
  3. meka mee ekala body 1nee padawiyata dala thiyenne

    ReplyDelete