Monday, August 26, 2013

Negombo - Kekirawa Ashok Leyland Turbo bus from SLTB Negombo depot

This photo was taken on August 08, 2013 in Malkaduwawa, North Western , LK, using a Sony DSC-W610.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Negumbo depot Ashok Leyland Turbo intercooler bus (NB 45 / NA-8967) at Malkaduwawa. The Bus running under route No.34 Negombo - Kekirawa via Makandura and Badalgama. (Pic by: Supun Kavinda)-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මීගමුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක් මල්කඩුවාව මංසන්දියේ දී. මෙම බස් රථය මාර්ග අංක 34 ඔස්සේ මීගමුව හා කැකිරාව අතර ධාවනය වන්නේ මාකඳුර හා බඩල්ගම හරහාය. (ඡායාරූපය: සුපුන් කාවින්ද)

ඔබත්, ඔබ ආදරය කරන ලංගම බස් රථයේ ඡායාරූප sltbbus@hotmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් අප වෙත එවා, ඔබේ නමින් එම ඡායාරූප පලකරගෙන ලංගම බස් අඩවිය හා දායක වන්න. වැඩිදුර තොරතුරු: මෙතනින්

4 comments:

  1. 34 bus Chillaw yanne naha

    ReplyDelete
    Replies
    1. ehenam ara bus eke lokuwata daala thiyenne mokadda? :P

      Delete
    2. මෙතන වැරද්දක් තියෙනවා! ඒක හදන්නම්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...