1) Colombo Metropolitan Bus Company -- කලම්බු මෙට්‍රෝපොලිටන් බස් සමාගම (කොළඹ)
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
AG අංගොඩHG හෝමාගම
KB කැස්බෑව
KTB කටුබැද්ද
MH මහරගම
MK මට්ටක්කුලිය
MM මීතොටමුල්ල
MR මොරටුව
RL රත්මලාන
TL තලංගම
UM උඩහමුල්ල
2) Gampaha Bus company -- ගම්පහ බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
DP දිවුලපිටිය GM ගම්පහ
JL ජා-ඇල
KD කිරිදිවැල
KE කැළණිය
KW කඩවත
NB මීගමුව
NT නිට්ටඹුව
WS වැලිසර
3) Kalutara Bus Company -- කළුතර බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
AL අළුත්ගමHR හොරණ
KT කළුතර
MG මතුගම
PN පානදුර
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
KN මහනුවර උතුර
KS මහනුවර දකුණ
ML මාතලේ
TD තෙල්දෙණිය
UD උඩ දුම්බර
WG වත්තේගම
YT යටිනුවර
5) Ruhunu (Southern) Bus Company --රුහුණු බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
AB අම්බලංගොඩ
AK අකුරැස්ස
AT අම්බලංතොට
EP ඇල්පිටිය
GL ගාල්ල
HM හක්මන
KOG කොග්ගල
KTG කතරගම
MT මාතර
TG තංගල්ල
UG උඩුගම
6) Rajarata (North Central) Bus Company -- රජරට බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
AP අනුරාධපුර
DB දඹුල්ල
DS දියසෙන්පුර
GG ගල්ගමුව
GG ගල්ගමුව
HP හොරොව්පොතාන
KBG කැබිතිගොල්ලෑව
KK කැකිරාව
PL පොලොන්නරුව
7) Sabaragamuwa Bus Company -- සබරගමුව බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
8) Nuwara-Eliya Bus Company -- නුවරඑළිය බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
GP ගම්පොල
HK හගුරන්කෙත
HT හැටන්
KDW කුරුදුවත්ත
KOT කොත්මලේ
NE නුවරඑළිය
NW නාවලපිටිය
WN වලපනේ
7) Sabaragamuwa Bus Company -- සබරගමුව බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
AV අව්ස්සාවේල්ල
BG බලංගොඩ
DR දැරණියගල
EMB ඇඹිලිපිටිය
GW ගොඩකවෙල
KL කෑගල්ල
BG බලංගොඩ
DR දැරණියගල
EMB ඇඹිලිපිටිය
GW ගොඩකවෙල
KL කෑගල්ල
KLW කළවාන
MW මාවනැල්ල
RB රඹුක්කන
RP රත්නපුර
MW මාවනැල්ල
RB රඹුක්කන
RP රත්නපුර
8) Nuwara-Eliya Bus Company -- නුවරඑළිය බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
GP ගම්පොල
HK හගුරන්කෙත
HT හැටන්
KDW කුරුදුවත්ත
KOT කොත්මලේ
NE නුවරඑළිය
NW නාවලපිටිය
WN වලපනේ
9) Uva Bus Company -- ඌව බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
BB බිබිල
BD බදුල්ල
BW බණ්ඩාරවෙල
DAK දෙහිඅත්තකණ්ඩිය
KPP කැප්පෙටිපොල
MON මොණරාගල
MY මහියංගණ
SBD සියඹළාණ්ඩුව
TMV තණමල්විල
WW වැල්ලවාය
10) Wayamba Bus Company -- වයඹ බස් සමාගම
මෙම ලාංඡනය භාවිතා කල ඩිපෝවන් වන්නේ
AN ආණමඩුව
AW අලව්ව
CL හලාවත
GU ගිරිඋල්ල
KGN කුරුණෑගල උතුර
KGS කුරුණෑගල දකුණ
KP කුලියාපිටිය
MHO මහව
NK නිකවැරටිය
PT පුත්තලම
RG රිදීගම
WP වෙන්නප්පුව
WR වාරියපොල
11) New Eastern Bus Company -- නැගෙනහිර බස් සමාගම
~ නැගෙනහිර බස් සමාගමට අදාළ ලාංඡනය මෙම ලිපියටම ඉදිරියේදී යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු ~
12) North Regional Transport Board -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය
පොකුරු බස් සමාගම් අවධියේ උතුරු ප්‍රදේශිකය පමණක් සමාගමක් ලෙස නොබෙදා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය යටතේ පාලනය කර ඇත. එය NRTB (North Regional Transport Board) නොහොත් උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස හඳුන්වා ඇත. උතුරු පළාතෙන් කොටසක් ත්‍රස්තවාදීන් යටතේ පැවතීම එයට හේතු වී ඇත. කෙසේ නමුත් වව්නියාව, මන්නාරම, යාපනය වැනි රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම උ. ප්‍රා. ග. ම. මගිනි.
12) North Regional Transport Board -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය
පොකුරු බස් සමාගම් අවධියේ උතුරු ප්‍රදේශිකය පමණක් සමාගමක් ලෙස නොබෙදා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය යටතේ පාලනය කර ඇත. එය NRTB (North Regional Transport Board) නොහොත් උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස හඳුන්වා ඇත. උතුරු පළාතෙන් කොටසක් ත්‍රස්තවාදීන් යටතේ පැවතීම එයට හේතු වී ඇත. කෙසේ නමුත් වව්නියාව, මන්නාරම, යාපනය වැනි රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම උ. ප්‍රා. ග. ම. මගිනි.
ඊට අමතරව ම.බ.ක. ඩිපොවද පාලනය වී ඇත්තේ ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය මගිනි.
meke gampaha bus samagame gahala thibbe sisa gabasa kiyla
ReplyDeleteවෙන්න පුළුවන්. මම මේක ඇන්දේ කඩවත ඩිපෝවේ බස් එකකින් බලාගෙන. ඇතැම් විට වෙනත් ඩිපෝ වල ග.බ.ස. යනුවෙන් පින්තාරු කර තිබුනා විය හැක. :)
DeleteHi, I think there is some areas missing... North & East... would appreciate if some one can provide those details as well... :)
ReplyDeleteNoth Regional buses controlled by the Central Transport board, because of the War. Eastern bus company logo, we'll provide soon. Thanks for the comment> :)
DeleteHakmana depot missing from the Ruhunu Bus Company?
ReplyDeleteyeah! That's a mistake! We'll correct it! ;)
Deletemahanuwara bus company limited m.b.sa. newe m.b.ka.viya yuthui.
ReplyDeletemetropolitan bus samagame lanjanaya sticker ekakda?
ReplyDeletenaha! eka kelinma bus eke paint kale.. mata mathakayi..
Delete