Sunday, June 30, 2013

Latec TATA LP 1510/52 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Latec TATA LP 1510/52 bus (GK-4147) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මුල් බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ මෙරටදී එකලස් කර ඇත. 2001 වසරේ එවකට කළුතර  බස් සමාගමේ හොරණ ඩිපෝව හා එකතු වී ඇති මෙම බස් රථය, පසුකාලීනව මෙලෙස කුලියාපිටිය ඩිපෝව මගින් නැවත අලුත්වැඩියා කර ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී බසයේ පැති වීදුරු හා ඉදිරිපස ප්‍රධාන ලාම්පු වෙනස් වී ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

මුල් කාලීනව කළුතර බස් සමාගම මගින් පින්තාරු කල වැකි තවමත් රථය තුල දැකගත හැක.
This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. me bus eka issara 120 horana- colombo "podu pasal" servise ekata neda dala thibbe horana depot eke thiyena kota.

    sathutui aith me bus eka dakinna labuna ekata

    ReplyDelete
    Replies
    1. meka issara Moranthuduwa - Horana duwala thiyenne. :)

      Delete
    2. HR 143 Rallagoda-Horana-Colombo

      Delete
  2. Thawa kuliyapitiye bus danako aiye plz

    ReplyDelete