Monday, July 1, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking (C type) bus (KTG 08 / 23ශ්‍රී8286) at Kataragama. Rehabilitated and modified by the depot workers to celebrate the President's induction.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන  ශ්‍රී ලංමගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ C කාණ්ඩයේ බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්ව තිබුණු රථය කතරගම ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත්තේ ජනාදිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම නිමිත්තෙනි. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට ඇති බව දක්නට ලැබේ.

Rear view of the bus (Pic by Daminda Prasangka) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 27, 2013 in Katharagama, Southern, LK.
Click for the full size picture.

7 comments:

  1. supiri bandayak ne mka... niyamai.... maara smart leyland bus eka... seat 36 da????

    ReplyDelete
    Replies
    1. hmm! niyameta hadala meka C type bus ekak. Seat gaana nam hariyatama danne naha.

      Delete
  2. ලංගෙම් වැඩකාරයන්ෙගන් හරියට වැඩ ගත්ෙතාත් ෙල්ලන්ඩ් ටාටා බස් කැෙල් යවලා අෙප්ම බස් වල යන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් ඉතින් ඒ වගේ කෙලින් තීන්දු ගන්නේ කවුද? :/

      Delete
  3. shaa KTG wala leyland classic bus set 1ma thyena nee??

    ReplyDelete