Sunday, February 24, 2013

Routemaster double decker bus from SLTB Maharagama depot

This photo was taken on February 20, 2013  in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Maharagama depot ex London Transport Routemaster double decker bus (MH 48 / 60ශ්‍රී6605) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (ex London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1988 වසරේ ශ්‍රීලංගම හා එක්වී ඇත.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයට ගෙනැවිත් තිබුණු අතර ඉතා ඉක්මනින් ධාවනයට සැපයීමට නියමිත බව ඩිපෝ ඉංජිනේරු තුමන් අප සමඟ පැවසීය.


10 comments:

  1. shaaah niyamaine.

    ReplyDelete
    Replies
    1. ow. meka hadala paarata aawa nam thawath niyamayi.. :)

      Delete
  2. RT, RTW වලට වඩා මේක ප්‍රමාණයෙන් විශාලයි නේද?

    ReplyDelete
    Replies
    1. පළලින් තරමක් වැඩිය. එන්ජින් ධාරිතාව වැඩිය.

      Delete
  3. Has it now got a bigger (taller) engine? The bonnet looks very odd.

    ReplyDelete
    Replies
    1. May be bonnet not fixed properly. Because the bus under a repair

      Delete
  4. Mekaka man gihillama ne.. Yanna asai uda thattuwaka.. denatath nuwara-kadugannawa ekak tiyanawa neda??

    ReplyDelete
    Replies
    1. ow! YT depot eken duwanne. YT depot click karala balanna "depots" kiyana page ekata gihilla. bus eka athi! :)

      Delete
  5. What engine is in this Routemaster please?

    ReplyDelete
  6. මේම පිටුව තුලින් ලබාගත් විස්තර අනුව විනෝද චාරිකාවක් සදහා තට්ටු දෙකේ බස් රථ ලබා ගැනීමට 24.08.2018 දින රත්මලාන ඩිපෝව වෙත අපි ගියමු. අද එම සියලුම බස් රථ වලට අත්වි ඇති තත්වය ගැන ඇති වුයේ මහත් කනගාටුවකි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...