Saturday, January 12, 2013

Ruby bodied TATA 1210/36 bus from SLTB Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, Ruby bodied TATA LP 1210/36 bus (29ශ්‍රී1984) at Bandarawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේදී. සම්පූර්ණයන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව නිමවා ඇත. මෙය ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම තරමක් වෙනස් වී ඇත.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. This bus has a body built in India and not in Sri Lanka.These bodies came without exterior paint and were painted in SL.

    ReplyDelete
  2. බණ්ඩාරවෙල ඩිපෝවේ තමයි 70 80 යුගවල පිරීසුදුම ලස්සනම බස් තබුනේ.සැම බස් එකකම ලස්සණට මලපොකුරක් ඇඳලාතිබුණා.දක්ෂපින්තාරු ශිල්පියෙක් මේ ඩ්පෝඑකේ සේවයකලා.

    ReplyDelete