Thursday, March 13, 2014

New YUTONG ZK6930H Luxury buses for the SLTB

This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
President Mahinda Rajapaksa handed over fifty YUTONG ZK6930H luxury buses to the Sri Lanka Transport Board this (13/03/2014) morning. These buses will play on the Expressway's connecting main cities. These buses are specially imported from China for the Commonwealth Heads of Government Meeting   (CHOGM) -- පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කරන ලද YUTONG ZK6930H සුඛෝපභෝගී බස් රථ වලින්, බස් රථ 50 ක් අද (2014 මාර්තු මස 13) උත්සවාකාරයෙන් ශ්‍රී ලංගම වෙත භාර දෙන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි. මෙම බස් රථ  ප්‍රධාන නගර ආවරණය වන පරිදි අධිවේගී මාර්ග වල ධාවනය කරවීමට නියමිත බව පැවසේ.

This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of a bus -- මෙම බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of a Bus -- බස් රථයක ඇතුලත
This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on March 13, 2014  in Galle Face Green , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

18 comments:

  1. mewa maha jara bus.. mewatath wenne greatwall walata una wade tamai.. leyland azad AC bus 50k tibunanam maru tamai..

    ReplyDelete
  2. mewa lagadima wendesiyata tamai...

    ReplyDelete
    Replies
    1. Hithuwada ctb eke inne pisso kiyala

      Delete
  3. Bus gena danna ekae desapalaneye 2k..Leyland a.c. walata wada meuwa supiri. .... na - 63 62 wendeesi keruwada? Neh ne. ... issara unp kalewage neme Denn...

    ReplyDelete
  4. Masa 5,6 gihata passe balanda puluwan kage kageth weda
    Hariyata service karala adu padu balala.hadanawanam ctb ekata mehema wennne ne

    ReplyDelete
  5. Mamath hithanne me bus hari na kiyala.Leyland VEERA naththam Isuzu bus tikak dunnanam godak hodai.Chinese badu gana e tharam guarrent karanna ba mchn.

    ReplyDelete
  6. යූටොන්ග් බස්වල් පෙනුමෙන්ම තියෙනවනෙ සුපිරි ගතියක්. අපේ පොදු ප්‍රවහන සේවය පාවිච්චි කරන මහජනතාවටත් අයිතියක් තියෙන්න ඕන සැප බස් එකක පහස විඳින්න එතකොට තමයි මේවා ආරක්ෂා කරන්න ඕන කමක් ඇතිවෙන්නෙ ඒවගේම බස් ගැමුනුගෙ ඒසී නැති හුන්ඩු වලට තිත තියන්න පුලුවන් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්! ඇත්තෙන්ම! බස් ගැමුණුට බැනල වැඩකුත් නැහැ. එයත් සල්ලි වලට කෑදර තව එක මුදලාලි කෙනෙක් විතරයි. බනින්න ඕනේ මෙ ජාවාරම් කාරයට බලපත්‍ර බෙදන කොමිසමයන් වලට. බලපත්‍ර බෙනවා විතරයි නේ ඒවායේ ඉන්න නිකම්මු! උන් දුවන විදිහ ගැන හොයල බලනවද? නැහැ නේ! :(

      Delete
    2. මේක සුපිරි බස් එකක් මටත් මේකේ යන්න ලැබුනා.යටිනුවර ඩිපෝවටත් බස් 2ක් ගෙනත් තිබුනා.ගොඩක් පහසුකම් තියෙනවා ලේලන්ඩ් AC බස් වලට වඩා.කොළඹ-මහනුවරත් AC බස් සේවයක් පටන් ගත්තානම් ලොකු දෙයක්.බස් ගැමුනුගෙ කබල් ඒසී බස් ටික විසි වෙලා යයි.

      Delete
    3. මෙහෙමයි ඉතින් ඇත්ත කියන්න ඕනිනේ නුවර - කොළඹ නම් SLTB එකෙන් AC සේවාවක් පටන් ගත්තට ඇත්තටම වැඩක් නෑ . මොකද දැනට දුවන private AC බස් ටික ඇත්තටම හොඳ තත්වයේ තියෙනවා කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න . මම නිතර යැවෙන නිසා දන්නවා . එත් කොළඹ - මාතර ( ගාලු පාර ) වගේ රූට් එකකට මේවා දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි . දුවන්නෙම 60/61/62 නම්බර් Isuzu journey හුන්ඩු ටිකක් .AC එක වදින්නේත් නෑ හරියට ,ඒ මදිවට සීට් එහෙමත් අන්තිමයි ....

      Delete
  7. me bus trip yanna ganna puluwanda ? danna kenek wisthara kiyanna pls.

    ReplyDelete
    Replies
    1. Mewa special hire walata denawada kiyana eka thawama hariyatama danne naa. habayi oya dipo mattamen ghin kathaa karaoth ganna bari wena ekak naha. :)

      Delete
  8. මේ පාර ලෝක තරුණ සමුළුවට දැම්මේ මේවා තමා.

    ReplyDelete
  9. නෑ එක වැරදියි.කොළඔ මහනුවර private AC බස් සමහර එවා ධාවනයට සුදුසු තත්වයේ ඒවාද කියලාවත් හිතා ගන්න බෑ.96-97 වගේ කාල වල නම් හොදයි ඒත් දැන් නම් අන්තිමයි.වැස්ස දවසක ගිහින් බලන්න සමහර බස් තෙමෙනවා.ගොඩක් තියෙන්නේ හුන්ඩු බස්.පැය 3න් ගමනාන්තයට එනවා වෙනුවට පැය 4ක් ගන්නවා.මිනිසුන්ගේ කාලය මගටම ඉවරයි.ඉක්මනින් එන්න හිතාගෙන ඔය බස් වලට ගොඩ වෙන්නේ.උදේ 5ට මහනුවරින් එන AC බස් එකේ ඇවිත් බලන්න කාලය කොයි තරම් කා දමනවාද කියලා.සමාන්‍ය ලංගම බස් මහනුවරින් එකේ ඒ වෙලාවට ආවත් පැය 3න් එනවා.ඔය private AC බස් ටික නැති තරමට හොදයි.සමහර බස් වල මගට ආවාම AC වැඩ කරන් නෑ.කඩුගන්නාව කන්ද ලං වෙනකොට හරි කෑගල්ල පසු වෙනකොට AC වැඩ කරනවාද දන්නෙත් නෑ.ඒ තරම් අඩු කරලා.සමහර වෙලාවට මිනිස්සු බනිනවා.මේවාත් එක්ක බලනකෙට ලංගම AC බස් සෙවයක් තිබුනනම් කොයි තරමි දෙයකද කියල හිතෙන වාර අනන්තයි.....

    ReplyDelete