Monday, November 5, 2012

Wesco ISUZU MT111L bus from SLTB Thalangama depot

This photo was taken on August 06, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot Wesco ISUZU MT 111 bus (TL 132 / 62-5567) at Kollupitiya. Body built by Wesco with Duple Metsec. Allocated for the services on the route number 177 Kaduwela - Kollupitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  තලංගම ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT 111 වර්ගයේ බස් රථයකි. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කල මෙම බස් රථ, මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177 යටතේ කොල්ලුපිටිය සිට කඩුවෙල බලා ධාවනයට යොදවා තිබුණි.

1 comment:

  1. තලංගම ඩිපෝව මෙහෙම හරි මේ ඉසුසු බස් ටික පරිස්සම් කරගෙන ඉන්න එක නම් ලොකු දෙයක්. මම නම් මේ බස් වලට වැඩිපුර කැමති බස් එක දිගට තියෙන නිසා, ඒ වගේම පහසුවෙන් යන්න පුළුවන් විදියට සීට් තියෙන නිසා.

    ReplyDelete