Thursday, November 1, 2012

SLCTB bodied Ashok Leyland Viking modified buses from SLTB Horana depot

This photo was taken on October 05, 2012  in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking SLCTB bodied buses (HR 99 / 29ශ්‍රී8907 and HR 93 / 30ශ්‍රී6153)  at the Horana bus stand. These buses rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථ යුගලයක් හොරණ බස් නැවතුමේ දී. මේවා ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොටගෙන සේවක පිරිස විසින් අලුත්වැඩියා කර ධාවනයට එක් කල බස් රථ වේ. අලුත්වැඩියාවන් වලදී රථ වල මුහුණත මුල් පෙනුමට යම් වෙනස් කරම් කර ඇති බව දක්නට ලැබේ.

2 comments:

  1. Replies
    1. එවකට ඩිපෝ ඉංජිනේරු මහින්දරත්න මහත්තයාගේ වැඩ තමයි. දැන් එතුමා ඉන්නේ කළුතර ඩිපෝවේ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. :)

      Delete