Monday, June 18, 2012

SLTB breakdown service - Hatton depot

This photo was taken on June 18, 2012 in Colombo 11, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, TATA LP 1210/36 breakdown Service vehicle (23ශ්‍රී8771) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ටාටා LP 1210/36 කාර්මික සේවා රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 1978 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ නිමවූ බස් රථයක් මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය සේවා අවශ්‍යතා වෙනුවෙන් කොළඹට පැමිණි අවස්ථාවකි.

No comments:

Post a Comment