Tuesday, June 19, 2012

Latec Kesco bodied Ashok Leyland Viking bus from SLTB Ratmalana depot

This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Rathmalana deport Ashok Leyland Viking Kesco bodied bus (RL 20 / 62-2799) at Bamabalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) රත්මලාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කෙස්කෝ වර්ගයේ බස් රථයක් බම්බලපිටියේ දී. මෙම බස් රථ වලද බඳ කොටස (body) ලටෙක් සමාගම මගින් මෙරටදී නිපදවා ඇත. (ලංගම වැඩපොලවල් පුද්ගලික කරණය වීමෙන් පසු ලටෙක් සමාගම යටතේ.)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 15, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. Replies
    1. නැහැ. මේ බොඩිය තියෙන බස් වර්ග 3 කින් ආවා. අශෝක් ලේලන්ඩ්, ටාටා සහ මර්සිඩීස් බෙන්ස්. ටාටා බස් එකක් මේ ලිපියේ බලන්න http://sltbbus.blogspot.com/2012/07/kesco-tata-bus.html

      Delete
  2. මෙම බස් රථය 1996 දී විතර දාපු එකක්. ඒත් 1991/92 දී බහුලව දකින්න තිබුණෙ මේ ආකාරයේ බෙන්ස් බස්. ඒ බස් වල එක්ස්සෝස් එකේ අමුතු ශබ්දයක් තිබුණා. එවකට බෙන්ස් එකට සමාන්තරව මේ වර්ගයේ layland බස් සීමිත ප්‍රමාණයක් ද එකතු කර තිබුණා. එවා ආවෙ 60/61 කාණ්ඩ වලින්.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී. මේ වර්ගයේ බෙන්ස් බස් ආවේ 61 කාණ්ඩයෙන්. ඒ වර්ගයේ රඹුක්කන ඩිපෝව සතු බස් රථයක් මේ අඩවියේ තියෙනවා. මෙතනින් බලන්න. :Kesco (Duple Metsec) Mercedes-Benz

      Delete

Related Posts Plugin for WordPress, Blogger...