Wednesday, May 30, 2012

SLTB breakdown service - Maho depot

This photo was taken on June 16, 2016, in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Leyland Comet breakdown service vehicle (28ශ්‍රී4762) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This service vehicle in May 2012 in Colombo -- මෙම සේවා රථය 2012 වසරේ මැයි මස කොළඹ දී
This photo was taken on May 30, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

2 comments:

  1. මාහෝ ආපදා රථය කොළඹ මොනවා කරනවාද?

    ReplyDelete
    Replies
    1. සමහර විට සම්පාදක සේවාවකට එන්න ඇති.

      Delete