Friday, June 1, 2012

Latec TATA 1510 bus from SLTB Wariyapola depot

This photo was taken on May 28, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot Latec TATA 1510 (DM bodied) bus (WR 40 / GE-7613) at Chilaw bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් හලාවත බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) ශ්‍රී ලංකාවේ එකලස් කර ඇත. පුද්ගලික අංශය යටතේ ලං.ග.ම. වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. being one of the duple metsec engineers involved in the sri lanka project its good to see that some of these vehicles are still running

    ReplyDelete
  2. mewa awe power steeringda uthpala.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...