Friday, April 27, 2012

Wesco ISUZU MT 111L bus from SLTB Meethotamulla depot

This photo was taken on April 26, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot Wesco ISUZU MT 111 L bus (MM 44 / 62-4288) at Bambalapitiya SLTB bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් බම්බලපිටිය ලංගම බස් නැවතුම්පොළේ දී. ඉසුසූ වර්ගයේ තට්ටුවක් මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ වෙස්කෝ සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. වේරහැර වැඩපොළේ දී මෙම බස් රථ වල බඳ එකලස් කර ඇත. පසුකාලීනව මෙම බස් රථය ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවන් වලදී මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

ear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 23, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. එතකොට මේ අඋරුද්දටත් හදනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. දෙසැම්බර් 31 කතරගමට එනවා ඔක්කොම බස් ටික..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...