Sunday, April 29, 2012

Wesco ISUZU MT111 L bus from SLTB Maharagama depot

This photo was taken on December 4, 2011 in Dehiwala, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Wesco ISUZU MT111L bus (MH 07 / 62-4290) at Dehiwala. Playing on the route 'Kurunegala 17 Dehiwala' --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසු MT111 L වර්ගයේ බස් රථයක් දෙහිවල දී.  රථය මාර්ග අංක 17 ඔස්සේ කුරුණෑගල හා දෙහිවල අතර ධාවනය වන අවස්ථාවකි. ජනාධිපතිතුමා ගේ  පදවිප්‍රාප්තිය නිමිත්තෙන් පුනරුත්ථාපනය කර ධාවනයට එක් කල බස් රථයකි.

2 comments:

  1. meka 2010 padaviprapthi bus eka neda 2011 haduwe 62-4293(MH117) 2012haduwe 63-4199(MH17) 2013 62-7209(MH35) enisa meka 2010 wenna ona

    ReplyDelete
  2. meka 2010 padaviprapthi bus eka neda 2011 haduwe 62-4293(MH117) 2012haduwe 63-4199(MH17) 2013 62-7209(MH35) enisa meka 2010 wenna ona

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...