Thursday, April 26, 2012

Colombo Rider Ashok Leyland Viking 193 modified bus from SLTB Kadawatha depot

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Colombo Rider Ashok Leyland Viking 193 modified bus (KW 56 / 63-4564) at the Bambalapitiya SLTB bus stand. Body built by Ceymo Lanka (Ltd.) and acquired to the fleet in 2000. Rehabilitated and modified by the depot workers in 2011to celebrate the president's induction. Allocated for the services between Kadawatha and Bambalapitya under the route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී, බහු ජාතික සමාගමක් සමඟ එක්ව සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ධ සිමෝ ලංකා සමාගම මගින් බඳ නිමවා ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් 2011 වසරේදී ඩිපෝවේ සේවක පිරිස විසින් පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර නැවත ධාවනයට සපයා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණතට මෙන්ම පසුපස මුහුණතටද වෙනස්කම් සිදුවී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය, මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය හා කඩවත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 25, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 29, 2012  in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

No comments:

Post a Comment