Thursday, April 26, 2012

Modified Ashok Leyland Viking Colombo Rider bus from SLTB Kadawatha depot

This photo was taken yesterday in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Colombo Rider Ashok Leyland Viking bus (KW 56 / 63-4564) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කඩවත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. 2000 වසරේ පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇති මෙම බස් රථ වල බඳ, සෙලින්කෝ සමාගම අනුබද්ද Ceyno ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. මෙම බස් රථය ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් කඩවත ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කරන ලද බසයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ බම්බලපිටිය හා කඩවත අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken yesterday in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 29, 2012  in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...