Sunday, April 1, 2012

Ashok Leyland Viking Turbo (Leasing) bus from SLTB Matara depot

This photo was taken on March 30, 2012 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Matara depot Ashok Leyland  Viking Turbo intercooler leasing bus (MT 120 / NB-2553) at Mahamodara, Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ගාල්ල මහමෝදරදී. කොටස් වශයෙන්, උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.

MT 120 at Kaluthara -- මෙම බස් රථය කළුතරදී.
This photo was taken on July 30, 2012 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. උඩ ෆොටෝ එක අපේ මහ ගෙදර ළඟ

    ReplyDelete
    Replies
    1. මහමෝදර රෝහල් භූමියේ සිට ලබාගත්තකි

      Delete