Thursday, March 29, 2012

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Ratmalana depot

This photo was taken on September 24, 2012  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, SLCTB bodied Ashok Leyland Viking bus (RL 01 / 23ශ්‍රී9243) at  Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් බම්බලපිටියේ දී. පසුකාලීනව ඩිපෝව මගින් අලුත්වැඩියා කර ධාවනයට එක්කර තිබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කොළඹ හින්දු විද්‍යාලයේ පාසල් බසය ලෙස යොදවා තිබිණි.

2014 සැප්තැම්බර් 04 යාවත්කාලීනය: මෙම බස් රථය 2014 වසරේ අළුත්ගම ඩිපෝවට ලබාදී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 24, 2012  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 24, 2012  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment