Tuesday, April 3, 2012

SLTB Breakdown Service - Galle depot

This photo was taken on March 30, 2012, in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Leyland Comet breakdown service vehicle (23ශ්‍රී3520) at Mahamodara, Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ගාල්ල මහමෝදරදී. එය 1969 වසරේ ධාවනයට එක්වූ ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් වූ බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සැකසූවකි.

5 comments:

  1. මේ ඡායාරූපය දැක්කහම නම් කල්පනා වෙන්නේ ලංකාවට ඉස්ඉස්සෙල්ලාම pick-up රථ හඳුන්වා දුන්නේ ලංගමය කියලා... :-)

    ReplyDelete
  2. me foto eke thiyena break down rathaya gaman karanne galle ape mahagedara kittuwen. foto eka aragena thiyenne nam galle parana general hospital eke thappe uda indala.

    ReplyDelete
    Replies
    1. oba hari! :D me Mahamodara Hospital eke thaappe uda indla mama gatta pic ekak. :D

      Delete
  3. Replies
    1. Naha. mama ape ayya ekka wadakata Mahamodara Hospital ekata aapu welaawe bus tikak alluwa. me langadi aaye Galle depot ekatath aawa. mama Colombo inne. :)

      Delete